COLOMBO BRANCH
President
A.D.Saman
Contact : 071 4772583
Email : samanad556@gmail.com
Secretary
Suminda Wijesinghe
Contact : 077 0715 055
Treasurer
U.K. Chiththananda
Contact : 071 4267 327
රාහුල විද්‍යාලයේ ශිෂ්‍ය නායක දරුවන් විසින් සංවිධානය කරන ලද නායකත්ව කුසලතා වර්ධන වැඩමුළුවේ දක්ෂතම ශිෂ්‍ය නායකයා ලෙස, එයට සහභාගී වූ විශාල පාසල් සංඛ්‍යාවක් අතුරින් අප පාසලේ සමෝද් පුතණුවන් තේරී පත්විය... ගාල්ල මහින්ද, රිච්මන්ඩ්, කොළඹ ආනන්ද, බණ්ඩාරවෙල සෙන්ට්‍රල්, නුවරඑලිය ගාමිණී විද්‍යාලය, හොරණ තක්ෂිලා, පානදුර සුමංගල ආදී පාසල් විශාල සංඛ්‍යාවක් මෙයට සහභාගී විය..

අපේ විත්ති කියවන්න පිවිසෙන්න . https://apewiththitcc.blogspot.com/

ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ ප්‍රකාශනයකි.

තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්ය සංගමයේ කොළඹ ශාඛාව මගින් පරිත්‍යාග කරන ලද පොත් කට්ටල් දෙකක්ද අලුත් දැන්වීම් පුවරුවක්ද .නියෝජ්‍ය විදුහල්පතිනිය වෙත මේ භාර දෙන්නේ අපේ සම්බන්ධීකරණ මහතුන් වන YD රණවක සහ අමරතුංග යන මහතුන් විසිනි කොළඹ සිට මෙම භාණ්ඩ ප්‍රවාහනය කොට ඔවුන් වෙත භාර දුන්නේ අප හිතවත් විමලසේන මහතා විසිනි

තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ 91/94 කණ්ඩායමේ සිටින හා කොලබ ශාඛාවේ සමාජික අපි 5 දෙනෙක් එකතු වී පාසලේ දරුවෙක් උදෙසා (උසස් පෙළ ඉගෙනීම ලබන) ශිෂ්‍යත්වයක් ලබා දෙන්නෙමු .ඒ සදහා මුලිකත්වට ගෙන කටයුතු කල අපේ ප්‍රීතිකා සොයුරිය කටයුතු කලාය .ඒ සමග එයට එක වූ අසංග,අජිත් ,කාරනයක සොයුරන්ටද අපට විශේෂ උපදෙස් ලබා දෙන අප පාසලේ මුල්ම ඉංජිනේරු ශිෂ්‍යයා වූ ඉන්ද්‍රසේන තිල්කුමාර මහතාද ගෞරවයෙන් මතක් කරමි .




This is the same laptop after modifications

Members who visited the school on 2024-11-19 with the computer teachers and the principal.
1. 2024-07-24 මධුර ලොකු කළුගේ - රු 10,000 2. 2024-07-25 සුමනසීලී සෙනෙවිරත්න -රු 5000
3. 2024-07-26 නන්දනී වික්‍රමසිංහ - රු 5000 4. 2024-07-26 ප්‍රේමතිලක ගමගේ - රු 5000
5. 2024-07-26 රංජිත් දිසානායක - රු 5000 6. 2024-07-26 ඒ ඩී වීරසිංහ - රු 5000
7. 2024-07-26 ඩී රූපසිංහ - රු 5000 8. 2024-07-26 යූ කේ චිත්තානන්ද - රු 5000
9. 2024-07-27 එස් ජේ ත්‍රිමාවිතාන - රු 10000 10. 2024-07-28 පී රාම වික්‍රම - රු 5000
11. 2024-07-29 එල් ජී ජේ ජී ගූණාතිලක- රු 5000 12. 2024-07-29 ඒ ජී ගුණවර්ධන - රු 5000
13. 2024-07-30 ජේ වන්නි ආරච්චි - රු 5000 14. 2024-07-30 එම් ඩී සෙනෙවිරත්න - රු 5000
15. 2024-07-31 හේමපාල කිරිින්ගොඩ - රු 5000 16. 2024-08-01 පී එල් ගුණවර්ධන - රු 5000
17. 2024-08-02 ලාල් විජේ ගුණවර්ධන රු 130,000 18. 2024-08-02 වෛද්‍ය කුසුම් සමරසිංහ රු. 10,000
19. 2024-08-02 සම්පත් තිලකුමාර රු 50,000 20. 2024-08-04 කේ පී ශාන්ත කුමාර අභයවික්‍රම රු 25,000
21. 2024-08-05 එස් ඒ ඩී සුමනසිරි රු 130,000 22. 2024-08-05 මහාචාර්ය උපාලි අමරසිංහ රු 50,000
23. 2024-08-06 බී ඒ සිරිල් කුමාරසිරි රු 5000 24.2024-08-06 එච්. ඒ අනුර රු 10,000
25. 2024-08-06 ආරී උඩගම MD රු. 150,000 26. 2024-08-09 කාන්ති සිරිබද්දන රු 5000
27. 2024-08-09 එල් බෝයස් රු. 5000 28. 2024-08-10 විමලදාස සමරසිංහ රු. 25,000
29. 2024-08-12 කේ. ජී. ධර්ම ධීරසිංහ රු. 25,000 30. 2024-08-13 එම්. T. ධර්මසේන රු, 1000
31. 2024-08-13 වයිකේ නන්දසිරි වීරසිංහ රු. 5000 32. 2024-08-13 චන්ද්‍රා තිලකුමාර රු 10,000
33. 2024-08-13 සුසීර විජේසිංහ රු 10,000 34. 2024-08-13 එම් එච් තිලකරත්න රු. 5000
35. 2024-08-15 එච්.ආර්. සෝමපාල රුබසිංහ රු. 15,007 36. 2024-08-15 සුසිලා පතිරනගේ රු. 10,000
37. 2024-08-16 කපිල වීරතුංග ආරච්චි රු. 25,000 38. 2024-08-17 චන්දන සමරසිංහ රු. 100,000
39. 2024-08-17 තිලක් වීරසිංහ රු. 25,000 40. 2024-08-21 ජී.බී.එච්. ලියනගේ රු 10,000
41. 2024-08-21 ඩී ටයිටස් පද්මසිරි රු. 5000 42. 2024-08-22 කමලා හෙට්ටිගේ රු. 10,000
43. 2024-08-23 ඒඞී සමන් රු. 5000 44. 2024-08-24 සනත් ලියනාරච්චි රු. 30,000
45. 2024-08-26 ජේ රංග වන්නිආරච්චි රු. 10,000 46. 2024-08-29 සංජය ගුණ වික්‍රම රු. 40,000
47. 2024-10-03 H. හෙට්ටිආරච්චි රු. 10,000
පරිගණක විද්‍යාගාරය වායු සමීකරණය කිරීම සඳහා ලැබුණු ආධාර:
1. අයි. තිලකුමාර - රු. 10,000
2. ඩී. රූප සිංහ - රු. 5000
3. කරුණදාස ටී. ගමගේ - රු. 10,000
4. නිලූප චතුරංග කිරිංගොඩ - රු. 50,000
5. සැම්සන් පල්ලියගුරු - රු. 40,000
6. ප්‍රේමතිලක ගමගේ - රු 5,000
7. B G L T සමරනායක - රු 25,000
8. ඩයස් විතාන - රු 25,000
9. සමරසිංහ ගුණසේකර - රු 5,000
10. හෙකටර් විජේසිංහ - රු 10,000
11. දිලානි තුෂාරිකා - රු 50,000
12. R. K. නිහාල් - රු10,000
13. සුභ පතන්නෙක් (1970) - රු 25,000
14. ගුණතිලක හෙට්ටිආරච්චි - රු 100,000
15. Dr. මන්ජුල මනෝජ් කුමාර - රු 10,000
16. S.L.G. බන්දුසිරි - රු 5,000
17. විජේසිරි තිලකුමාර - රු 52,800
18. සමර දිවාකර (NZ) - රු 50,000
19. සුදන්ත හේවගේ - රු 6,000
තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යා ලයේ තො රතුරු තා ක්ෂණ හා පරිගණක අධ්‍යා පන අංශය සංවර්ධනය කිරීමේ ව්‍යා පෘ තිය
සුහුරු පන්ති කා මරයක් (smart classroom) යනු කුමක්ද
ලංකා වේ ඇති සියලු ජා ත්‍යන්තර පා සල් වල හා ජා තික විශ්ව විද්‍යා ලවල ඉගැ න් වීමේදී දැ න් නවීන තා ක්ෂණය උපයෝ ගී කරගනු ලැ බේ. ඒ සඳහා සුහුරු පන්තිකා මර ( smart class room ) හා විතා කෙරෙයි . සුහුරු පන්ති කා මර වර්ග දෙකකි
1 Smart Board
ලංකා වේ බො හෝ ජා ත්‍යන්තර පා සල්වල සෑ ම පන්තිකා මරයකටම සවිකො ට ඇත. වඩා ත් කා ර්යක්ෂමව ඉගැ න්වීමට මේවා උපකා රී වේ. Internet පහසුකම් ඇති මේවා හරහා
සා මා න්‍ය කළු ලෑ ල්ලකින් හෝ සුදුලෑ ල්ලකින් කෙරෙනවා ට වඩා අති විශා ල වැ ඩ කො ටසක් සිදුකළ හැ ක
Animations, Vertual Physics practicals, chemistry practicals, යනා දිය දරුවන්ට අතිශය ප්‍රයෝ ජනවත්ය
මින් එකක් සඳහා රුපියල් ලක්ෂ පහක් පමණ වැ ය වෙයි වසර කිහිපයක් ගතවන විට බෝ ඩ්වල දෝ ෂ ඇතිවන බව සො යා ගෙන තිබේ
2. Projector එක , laptop පරිගණකය හා graphic tablet + පෑ න යන කට්ටලය
දේශීය හා විදේශීය විශ්ව විද්‍යා ල වලද smart board අක්‍රිය වූ ජා ත්‍යන්තර පා සැ ල් වල ද මෙම ක්‍රමය භා විතාවේ
සීලිමේ ස්ථිරව සවිකරන ලද projector යට ගුරුවරයා ගේ laptop පරිගණකය HDMI Cable එකක් මගින් යා කරනු ලැබේ. laptop එකේ screen එක බිත්තියට හෝ තිරයකට project කරනු ලැ බේ. ගුරුවරයා විසින් බා ගත කරගන්නා ලද Text book එකේ E- book එක හෝ වෙනත් අවශ්‍යය ලේඛන තිරයේ දුටු විට ඒ මත අවශ්‍ය දේ ලිවීමට graphic tablet එක හා පෑ න පා විච්චි කරනු ඈත මේ ක්‍රමයට තිරය මත ගණන් සෑ දිය හැ ක.
Smart board එකෙන් කෙරෙන බො හෝ කා ර්යයන් මෙයින්ද කළ හැ කි වන අතර වියදම ලක්ෂ 3 1/2 පමණ වේ
කල් පැ වතීම ඉතා ඉහළය
ප්‍රොජෙක්ටරය හා laptop පරිගණකය භාවිතයෙන් උගන්වනු ලබන සුහුරු පන්ති කාමරයක්

3. තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යා ලයේ පරිගණක විද්‍යා ගා රවල අද තත්ත්වය
(A) එකොළහ වසර හා ඉන්පහත පන්තිවල දරුවන් ඉගෙන ගන්නා පරිගණක විද්‍යාගාරය
මෙහි දැ නට භා විත වන පරිගණක (Desktop) සංඛ්‍යා ව 45 කි . ( අප විසින් අලුත් වැ ඩියා කො ට දෙන ලද 19ක් ද ඇතුළුව ) මෙහි වරකට ඉගෙන ගන්නා දරුවන් සංඛ්‍යා ව පනස් දෙකකි. අපගේ ව්‍යා පෘ තියේ දෙවැ නි පියවර වශයෙන් මෙම කා මරය වා යු සමීකරණය කො ට දීමට පියවර ගනිමින් සිටිමුු.
මෙහි උගන්වන ගුරුවරයා ට laptop පරිගණකයක් නැ ත. ඒ වෙනුවට ඔහු කරන්නේ desktop පරිගණකය hdmi cable එකකින් projector යට යා කො ට පා ඩම පින්තූර සහිත බිත්තියක් මත ප්‍රො ජෙක්ට් කිරීමයි. බිත්තියේ පින්තූර මැ කිය නො හැකි නිසා ඒ මතට ඇකිලිය හැ කි ස්ක්‍රීන් එකක් සවිකිරීමට අදහස් කරමු. Projector ය හරියට ක්‍රියා නො කරයි ඒ වෙනුවට අලුත් එකක් සැ පයීමට යෝ ජනා කරමු. මෙහි ගුරුවරුන් සඳහා laptop පරිගණකයක්ද ලිවීම සඳහා Graphic tablet එකක් හා පෑ නක් ද සැ පයීම අත්‍යා වශ්‍යය
මෙම කා මරයේ අනෙක් අඩුපා ඩු නම් දැ වී ඇති විදුලි පහන් ඉවත් කො ට අලුත් ඒවා සවිකිරීම , Voltage stabilizer එකක් සවිකිරීම, දො ර ප්‍රතිසංස්කරණය කිරීම

අපේ පරිගණක විද්‍යා ගා රයේ අද පෙනුම
(B) IOT පරිගණක විද්‍යා ගා රය ( For A Level classes )
මෙහි අඩුපා ඩුකම් රා ශියකි. ඊළඟ පියවරකදී ඒවා සලකා බලමුු
විශේෂ ස්තූතිය
මෙම ව්‍යා පෘ තිය මේ දක්වා සා ර්ථකව ඉදිරියට ගෙන යා මටත් විනිවිදභා වයෙන් සියලු කටයුතුයි සිදු කිරීමටත් ධෛර්යයෙන් හා කැ පවීමෙන් වැ ඩ කරන ආදි ශිෂ්ය සංගමයේ කො ළඹ ශා ඛා වේ සියලුම නිලධා රී මහත්වරුන්ටත් සා මා ජික මහතුන්ටත් විදුහල්පති තුමා ටත් ව්‍යා පෘ තියට නො මසුරුව ආධා ර කරන අපගේ දේශීය හා විදේශීය සියලු ආදි සිසුන්ටත් අපගේ ගෞ රව පූර්වක ප්‍රණා මය පුද කරමු. මෙම ව්‍යා පෘ තිය සා ර්ථකව නිම කිරීම සඳහා ඉදිරියටත් ඔබ හැ මගේ ආධා ර, උපදේශ හා මග පෙන්වීම් බලා පො රො ත්තු වෙම
- අයි තිලකුමා ර (පරිගණක කමිටුවේ සභා පති)
Contact us here for more details.
+94718868526
indrasenat45@gmail.com
Colombo, Sri Lanka.